වැස්සෙන් පසු හිරු එළිය හොඳින් ඇති දිනවල, පාර අයිනේ.. මඩ ආශ්රිතව හෝ දිය සීරාමය ස්ථානයක බිම, බහුලව ගැවසෙන සමනලුන් ඔබත් දැක ඇතුවාට සැකයක් නැත. සැබවින්ම, ඔවුන් ඇයි එහෙම? කුමක්ද කරන්නේ කියා මට මෙන්ම ඔබටත් සිතී ඇතුවාටද සැකයක් නැත. එය … Read More
7650LKR
