සිංහලය, ඉංග්රීසියට පරිවර්තනය වද්දී සිදුවූ විපත නිසාවෙන් නොවේ නම් ඌ අදටත් අපගේ දිවියාය. ඔව්, සැබවින්ම ඌ සිරිලකට ආවේණික වූ, අප ස්වදේශීය දිවියාය. සැබවින්ම සිදුවූයේ කුමක්ද? ඈත අතීතයේ පවා හෙළ බසෙහි කොටියාත් දිවියාත් දෙදෙනාම සිටියහ. නමුදු එකල ගැමියෝ දිවියා නමින් හඳුන්වන්නට … Read More