BBQ

සඳ එළියේත් වැහිබර අහසේත්; රැය පහන්වන තුරා… 3; ‘ඇල්ෆා’ වරුන්ගේ නකල්ස් මෙහෙයුම!

වෙල් යාය පාළුවෙන්!   යන නින්ද උපරිමයෙන්ම ගියත් කොල්ලො සෙට් එක ගැන ඔලුවෙ තියාගෙන නිදාගත්ත නිසා මටයි හරාටයි දෙන්නටම උදෙන් ඇහැරුනා. මතකෙ හැටියට වෙලාව 6ට විතර ඇති. ඇහැරුණ ගමන් අපි කලේ මිදුලට බැහැලා බලපු එක, පාන්දර වෙන්නවත් වැහැලද කියල. ඇත්තටම … Read More

සඳ එළියේත් වැහිබර අහසේත්; රැය පහන්වන තුරා… 2; ‘ඇල්ෆා’ වරුන්ගේ නකල්ස් මෙහෙයුම!

වැස්සත් පදිරි වුනි!   උඩ ගිහින් ඇහැරුනේ.. බෙලෙක් පිඟානක් වැටෙන සද්දෙට. “යකෝ 6.30යි වෙලාව. හරා නැගිටපං බං. සයිට් එකට තේ ගෙනියන්නත් තියෙනව.” ආත බූත වෙලා නැගිටපු අපි දෙන්නා කොහොම හරි විනාඩි 15ට 20ට තේ පෝච්චියයි, කෝප්ප ටිකයි ලෑස්ති කරගත්තා. ලෑස්ති … Read More

සඳ එළියේත් වැහිබර අහසේත්; රැය පහන්වන තුරා… 1; ‘ඇල්ෆා’ වරුන්ගේ නකල්ස් මෙහෙයුම!

නොනිදූ නෙත් අනූව!   “ගුඩ් මෝර්නින් මචං. උඹ නැගිටලද ඉන්නෙ?” “ඔව් බං. මං මේ ලෑස්ති වෙන ගමන්.” “ආ.. එළ එළ. අපි මතුගමින් හයිවේ දාලා ඉන්නෙ. තව විනාඩි 20කින් වගේ උඹලගෙ ගෙවල් ලඟ හොඳේ” “හරි බං. මම පාරට ඇවිත් ඉන්නම්” ම්.. … Read More