Articles

නකල්ස්, ‘තුන්තිස් ගල’ පාමුල රටා මවනා අපූරු අමුත්තා!; ‘ගොම්මන් ඇල්ල’… ගවේෂණය

දූවිලි ඇල්ලෙන් එපිට, කළුපාන උස් බිම් පසුකොට තුන්තිස් ගලට පිවිසීමටයි අපගේ බලාපොරොත්තුව. නමුත් සිදුවූයේ වෙනකකි… දහවල් ආහාරයෙන් පසුව සියළු දෙනාම පාහේ තරමක අඩු වේගයකින් පා නගන්නට විය. එබැවින් පැය 4ක පමණ කාලයක් තුල අප රෑනකෙටූ පතන, නැතිනම් වකුටු පතන පසුකොට … Read More

වයිරමට නම් වූ, පුල්ලියෙන් හැඩ වූ අපේ උරුමය!; ‘සිරිලක කොටියා’ නොහොත්, අප ස්වදේශීය දිවියා…

සිංහලය, ඉංග්‍රීසියට පරිවර්තනය වද්දී සිදුවූ විපත නිසාවෙන් නොවේ නම් ඌ අදටත් අපගේ දිවියාය. ඔව්, සැබවින්ම ඌ සිරිලකට ආවේණික වූ, අප ස්වදේශීය දිවියාය. සැබවින්ම සිදුවූයේ කුමක්ද? ඈත අතීතයේ පවා හෙළ බසෙහි කොටියාත් දිවියාත් දෙදෙනාම සිටියහ. නමුදු එකල ගැමියෝ දිවියා නමින් හඳුන්වන්නට … Read More

දුර ඈත ගිරි දුර්ගයක සැඟව, හෙළ ශිෂ්ඨාචාරයෙහි යට ගියාව කියා පානා.. කරඳගොල්ල, ‘කුරුල්ලන් ගලේ’ කතාව

“හෙළයිනට තිබූයේ අතිශය ප්‍රාථමික සිතුවම් කලාවකි. සජීවී සිතුවම් කරනයත්, වර්ණ භාවිතයත් අප හට දායාද වූයේ සංඝමිත්තා තෙරණිය සමඟ මෙරටට ආ ශිල්ප 18හි ප්‍රථිඵලයක් ලෙසිනි” කුඩා කල මෙන්ම යමක් කමක් තේරෙන් කල්හි පවා අප පාසල් චිත්‍රාගාරය තුලදී එසේ ඉගෙන ගත්තද එහි … Read More