Blogs

සඳ එළියේත් වැහිබර අහසේත්; රැය පහන්වන තුරා… 3; ‘ඇල්ෆා’ වරුන්ගේ නකල්ස් මෙහෙයුම!

වෙල් යාය පාළුවෙන්!   යන නින්ද උපරිමයෙන්ම ගියත් කොල්ලො සෙට් එක ගැන ඔලුවෙ තියාගෙන නිදාගත්ත නිසා මටයි හරාටයි දෙන්නටම උදෙන් ඇහැරුනා. මතකෙ හැටියට වෙලාව 6ට විතර ඇති. ඇහැරුණ ගමන් අපි කලේ මිදුලට බැහැලා බලපු එක, පාන්දර වෙන්නවත් වැහැලද කියල. ඇත්තටම … Read More

සඳ එළියේත් වැහිබර අහසේත්; රැය පහන්වන තුරා… 2; ‘ඇල්ෆා’ වරුන්ගේ නකල්ස් මෙහෙයුම!

වැස්සත් පදිරි වුනි!   උඩ ගිහින් ඇහැරුනේ.. බෙලෙක් පිඟානක් වැටෙන සද්දෙට. “යකෝ 6.30යි වෙලාව. හරා නැගිටපං බං. සයිට් එකට තේ ගෙනියන්නත් තියෙනව.” ආත බූත වෙලා නැගිටපු අපි දෙන්නා කොහොම හරි විනාඩි 15ට 20ට තේ පෝච්චියයි, කෝප්ප ටිකයි ලෑස්ති කරගත්තා. ලෑස්ති … Read More

සඳ එළියේත් වැහිබර අහසේත්; රැය පහන්වන තුරා… 1; ‘ඇල්ෆා’ වරුන්ගේ නකල්ස් මෙහෙයුම!

නොනිදූ නෙත් අනූව!   “ගුඩ් මෝර්නින් මචං. උඹ නැගිටලද ඉන්නෙ?” “ඔව් බං. මං මේ ලෑස්ති වෙන ගමන්.” “ආ.. එළ එළ. අපි මතුගමින් හයිවේ දාලා ඉන්නෙ. තව විනාඩි 20කින් වගේ උඹලගෙ ගෙවල් ලඟ හොඳේ” “හරි බං. මම පාරට ඇවිත් ඉන්නම්” ම්.. … Read More

නකල්ස්!; සිංහ පැටවුන්ගේ රඟදැක්ම…

හදිස්සියෙ ආපු කෝල් එකක්. “මචං, මගේ නම මුදිත. ලියෝ ක්ලබ් එකකින්. අපේ කෑම්පින්ග් එකක් තියෙනව බං. ලොකේෂන් බලන්නයි ඕන. පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද?” “එකෙන්ම යාළු. මට දිවන්ක මල්ලිය කිව්ව විස්තරේ. අපි යමු ලොකේෂන් බලන්න. ඔයාලා දවසක් දාගෙන මට කියන්නකො” … Read More

නකල්ස්, ‘තුන්තිස් ගල’ පාමුල රටා මවනා අපූරු අමුත්තා!; ‘ගොම්මන් ඇල්ල’… ගවේෂණය

දූවිලි ඇල්ලෙන් එපිට, කළුපාන උස් බිම් පසුකොට තුන්තිස් ගලට පිවිසීමටයි අපගේ බලාපොරොත්තුව. නමුත් සිදුවූයේ වෙනකකි… දහවල් ආහාරයෙන් පසුව සියළු දෙනාම පාහේ තරමක අඩු වේගයකින් පා නගන්නට විය. එබැවින් පැය 4ක පමණ කාලයක් තුල අප රෑනකෙටූ පතන, නැතිනම් වකුටු පතන පසුකොට … Read More

දුම්බර මිටියාවතේ… 3; ගෝනගල මුදුනේ කඳවුරු බැඳි රැයක්! සුදුගල නිම්නය ඔස්සේ ඇටන්වල ගමට පාගමනින්

උඩ ගිහින් ඇහැරුණේ… “ඒ, යමං. අන්න මාමා කන්ද උඩහ පැත්තට ඇද්ද” මලානික වේගෙන යන ඉර එළියත් එක්ක මගේ මූණට කවුදෝ එබිල. ඊටත් තණබිස්ස උඩ සැපට නින්ද ගියපු නිසා, ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවද කියලවත් හරි හැටි මතකයක් නෑ. “හප්පොච්චියේ… කැලේ නේද … Read More

වයිරමට නම් වූ, පුල්ලියෙන් හැඩ වූ අපේ උරුමය!; ‘සිරිලක කොටියා’ නොහොත්, අප ස්වදේශීය දිවියා…

සිංහලය, ඉංග්‍රීසියට පරිවර්තනය වද්දී සිදුවූ විපත නිසාවෙන් නොවේ නම් ඌ අදටත් අපගේ දිවියාය. ඔව්, සැබවින්ම ඌ සිරිලකට ආවේණික වූ, අප ස්වදේශීය දිවියාය. සැබවින්ම සිදුවූයේ කුමක්ද? ඈත අතීතයේ පවා හෙළ බසෙහි කොටියාත් දිවියාත් දෙදෙනාම සිටියහ. නමුදු එකල ගැමියෝ දිවියා නමින් හඳුන්වන්නට … Read More

දුර ඈත ගිරි දුර්ගයක සැඟව, හෙළ ශිෂ්ඨාචාරයෙහි යට ගියාව කියා පානා.. කරඳගොල්ල, ‘කුරුල්ලන් ගලේ’ කතාව

“හෙළයිනට තිබූයේ අතිශය ප්‍රාථමික සිතුවම් කලාවකි. සජීවී සිතුවම් කරනයත්, වර්ණ භාවිතයත් අප හට දායාද වූයේ සංඝමිත්තා තෙරණිය සමඟ මෙරටට ආ ශිල්ප 18හි ප්‍රථිඵලයක් ලෙසිනි” කුඩා කල මෙන්ම යමක් කමක් තේරෙන් කල්හි පවා අප පාසල් චිත්‍රාගාරය තුලදී එසේ ඉගෙන ගත්තද එහි … Read More

දුම්බර මිටියාවතේ සැඟවුණු කඳුමුදුන් සොයා… 2; නකල්ස්: උඩතැන්නේගලින්, ගෝනගල තැන්නට පාගමනින්!

“චැහ්! වැස්ස දිගටම අල්ලයිද මන්දා. මේ කෝකටත් කියල කට්ටිය ජැකට්, රේන් කවර් ටික දාගෙන යමුද?” පොද වැස්ස, තද වැස්සට පෙරළෙන ගතියක් පේන්න තිබුණ නිසයි බඩවැටිය යටදිම මම කට්ටියට පොඩි අදහසක් දැම්මෙ. හැරත්, අපි තෙමුණට මාමව තෙමන්න බෑනෙ. මොකද මග පෙන්නන්න … Read More

දුම්බර මිටියාවතේ සැඟවුණු කඳුමුදුන් සොයා…; නකල්ස්: මානිගල, වල්පොළමුල්ල කඩමගින්, වේරගල පාගමන!

“ඒ නැගපං නැගපං බං. බලපංකො 7ටත් කිට්ටුයි වෙලාව” කරාට හොඳටෝම මළ පැනල. මොකද 6ටනෙ පිටත් වෙනව කිව්වෙ. ඒත් ඉතින් දන්නැද්ද බැක්පැකින්ග් අඩුම කුඩුම ටික ලෑස්ති කරගෙන එළියට බහිද්දි වෙලාව පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවනෙ. මෙදා පාර ගමන බස් එකෙන්. මොකෝ ගොඩක් … Read More